සැලකිය යුතු අවදානමක්... නවතම වෛරසය බරපතලයි (VIDEO)

By Wasantha May 08, 2021 09:09 AM GMT
Wasantha

Wasantha

Report

තමන්ගේ ප්‍රකාශය රටේ ජනතාව බිය වැද්දීමක් නොවන බවත් ජනතාව මෙම අවස්ථාවේදී වඩාත් අවදානයෙන් පසුවිය යුතු බවත් ආචාර්ය සංජය පෙරේරා මහතා පවසනවා.

ඔහු කියා සිටියේ මේවන විට හඳුනාගත් නව වෛරසය ඉතාමත් බරපතල බවයි.

දින දෙකක් තුල සොයාගත් දත්ත අනුව මුලින් චීනයෙන් හඳුනාගත් පළමු වෛරස් ප්‍රබෙධයට වඩා මෙය අවදානම් බවත් එය පැතිර යාම ඉක්මනින් සිදුවන බවත් කියා සිටියා..