රෝග පාලනය අපේ අතින් ගිලිහිලා….! දැන් ලංකාවේ තත්ත්වය ඉන්දියාවට සමානයි…! – වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානි..

By Wasantha May 01, 2021 09:01 AM GMT
Report

මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගත තත්ත්වය ඉන්දියාවේ තත්ත්වයට සමාන කළ හැකි මට්ටමට ව්‍යාප්ත වී ඇතැයි රජයේ වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

කොවිඩ් වසංගතය නිසා ඉන්දියාවේ හටගෙන ඇති ඛෙදනීය තත්ත්වය දක්වා මෙරට කොවිඩ් තත්ත්වය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතැයි ද ඔහු අනතුරු ඇඟවූයේ ය.

මේ වන විට වාර්තා වන රෝගීන් බොහෝ දින පසුගිය අවුරුදු සමයේ නුවරඑළිය සහ කතරගම සංචාරවල නිරත වූ බව අය බව ද වෛද්‍යවරයා අනාවරණය කරයි.