අද ආසාදිතයන් 988

By Wasantha Apr 28, 2021 12:24 PM GMT
Wasantha

Wasantha

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 988 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 104,475ක් දක්වා ඉහළගොස් තිබේ.