කොරෝනා ආසාදිතයන් 520ක්
By Wasantha
කොවිඩ් -19 වෛරසය ආසාදිත 520 දෙනෙකු අද (22) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 98,570ක් දක්වා ඉහළගොස් තිබේ.