ආසාදිතයින් 127ක්
By Wasantha
කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 127 දෙනෙකු අද (15) දිනයේදී හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 95,864ක් දක්වා ඉහළගොස් තිබේ.