මුහුණු ආවරණ පළඳින්න... නැතිනම් කුඩුවේ (VIDEO)

By Wasantha May 08, 2021 08:07 AM GMT
Report

 සෞඛය උපදෙස් පිළිනොපදින ජනතාව සොයා මෙහෙයුමක් පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා. මුඛ ආවරණ නොපළඳින පිරිසට කොරෝනා වසංගතය සම්බන්ධයෙන් පැහැදිලි කර දෙමින් මුඛ ආවරණ ලබාදීමේ වැඩපිළිවෙලක් පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

එය මුලින්ම යාපනයෙන් ආරම්භ කෙරුනද මේවන විට දිවයිනේ ප්‍රදේශ රැසක එම කටයුතු ක්‍රියාත්මක කරමින් සිටිනවා.

ඊයේ දිනයේදී ගාලු මුවදොර පිටියේදී මුඛ ආවරණ නොපැළඳ සිටි අය අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන තිබුනා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...Join Now