සූරියාටත් කොරෝනා

Covid-19
By Thaya Feb 08, 2021 05:03 PM GMT
Report

දකුණු ඉන්දීය ප්‍රකට දමිළ රංගන ශිල්පියකු වන සූරියා සිවකුමාර් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු වූ බවත්, මේ වනවිට තරමක් සුව අතට පත්ව සිටින බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙහි සඳහන් කර ඇත. සුර්යා යනු බොලිවුඩ් සිනමාවේ මෙන්ම දමිළ සිනමාවේද කලක් සිහින කුමරිය ලෙස වැජඹුණු නග්මාගේ නැගණිය වන ජෝතිකාගේ ස්වාමිපුරුයා ද වනවා.