ඇමති බන්දුලගේ ලේකම්වරියට අරුන්දිකගේ සිකියුරිටිට කොරෝනා
Covid-19
By Thaya
අමාත්‍ය බන්දුල ගුණවර්ධන යටතේ සේවය කරන වෙළෙද අමාත්‍යංශ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට Covid -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ඇත.ඊයේ (31) පස්වරුවේ සිදුකළ PCR පරීක්ෂණයක ප්‍රතිඵල ධනාත්මකවීම නිසා භද්‍රානි ජයවර්ධන මහත්මිය මේ වන විට රෝහල් ගත කර ඇති අතර ඇයගේ කාර්යාලය ද තාවකාලිකව වසා දමා ඇත