මන්ත්‍රීවරයෙකුට කොරෝනා

Covid-19
By Thaya Mar 13, 2021 07:04 PM GMT
Thaya

Thaya

Report

සමඟි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් හලීම්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා.