ලියුම් බෙදන තැපැල් සේවකයකුට කොරෝනා.. විශාල පිරිසක් අවදානමේ.

Covid-19 Police Hambantota Postal Service
By Thaya Jan 12, 2021 07:29 PM GMT
Thaya

Thaya

Report

අම්බලන්තොට ප්‍රධාන තැපැල් කාර්යාලයේ ලිපි බෙදන්නෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති හෙයින් තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, තැපැල් කාර්යාලයේ සේවයේ නියුතු තැපැල් සේවකයින් 34 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට ද පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අම්බලන්තොට නගරයේ වෙළඳසැල්, රාජ්‍ය බැංකු හා තැපැල් කාර්යාලයේ කළ අහඹු පි.සී.ආර් පරීක්ෂණවලට අනුව, මෙම ආසාදිතයා හඳුනාගැණිනි.