LTTE සිරකරුවන් පිරිසකටත් කොරෝනා

corona prisoners ltte
By Thaya Dec 25, 2020 11:32 AM GMT
Report

කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිටින LTTE සිරකරුවන් 16 දෙනකුට කොරෝනා වැලඳී ඇති බව වාර්තා වෙනවා.

බන්ධනාගාරයේ සිටින LTTE සිරකරුවන් 70කුට පමණ PCR පරීක්‍ෂණ සිදු කර ඇති අතර එම පරීක්ෂවල ප්‍රතිපල අනුව මොවුන් හඳුනාගෙන තිබෙනවා.

මෙම කොටි රැඳවියන් අතර හිටපු කොටි නායකයින් පවා සිටින බව සඳහන්.

එම රෝගීන්ට දැඩි ආරක්‍ෂාවක් ලබා දීමට කටයුතු කළ බව බන්ධනාගාර ආරංචිමාර්ග පවසන්නේ.