කොළඹින් පිට කොරෝනා අනු පොකුරු
Corona
Colombo
sub-clusters
By Thaya
කොළඹ මහ නගර සභා සීමාව තුළ කොරෝනා රෝගීන් වාර්තාවීම අවම වී ඇතත් සෙසු ප්‍රදේශ කිහිපයක කොරෝනා රෝගී අනු පොකුරු වාර්තාවීමේ අවධානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.
එහි සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ කලූතර, බේරුවල, මොණරාගල, කාත්නක්කුඩි වැනි ප්‍රදේශ යම් අවධානමකට පත්වෙමින් ඇති බවයි.
කොළඹින් බැහැරට ගිය පුද්ගලයන් හරහාද කොරෝනා අනු පොකුරු නිර්මාණය විය හැකි බවයි උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ.