කොරෝනා වැළදුන පසු දිවට වෙන දේ මෙන්න...අති භයානක තත්ත්වයක්..
American
Covid corona patients corona issues
By Aruna
කොරෝනා ආසාදිත ව සුව වූ පුද්ගලයන්ගේ දිව විශාල වීමේ රෝගයක් සම්බන්ධයෙන් ඇමරිකාවෙන් වාර්තා වෙයි.
මෙම රෝගය වැළඳුනු පුද්ගලයන්ට කතා කිරීම ආහාර ගැනීම සහ නිදා ගැනීමට පවා නොහැකි තත්ත්වය ඇතිවන බව වෛද්‍යවරුන් සඳහන් කරයි.
මෙම රෝගීන්ට කෘතිම ශ්වසන යන්ත්‍ර පවා සම්බන්ධ කිරීමට නොහැකි බව වෛද්‍යවරු කියා සිටිති.
දැනට වෛද්‍යවරුන් සැක කරන්නෙ කොරෝනා වෛරසය මඟින් මිනිසාගේ ප්‍රතිශක්තීකරන පද්ධතියට සිදු කරනු ලබන බලපෑම නිසා මෙම රෝගය ව්‍යාප්ත වීමට පටන් ගෙන ඇති බවය.
දැනටමත් ඇමරිකාව තුල මෙම රෝගීන් 09 දෙනකු වාර්තා වී ඇති අතර ඔවුන් සියලු දෙනාම කොරෝනා ආසාදනය වී පසුව එයින් සුව වූ පුද්ගලයන්ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |