වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ රැසක් වසා දමයි.
Covid
Wellawaya
Isolating
Buththala
Mathale
By Aruna
තවත් ප්‍රදේශ කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඒ අනුව, වැල්ලවාය නගර සභා සීමව
වෙහෙරයාය කොට්ටම්ගහබොක්ක ග්‍රාම නිලධාරි කොට්ඨාසය
බුත්තල රහතන්ගම ග්‍රාම නිලධාරි කොට්ඨාසය
උහන කුමාරිගම ග්‍රාම නිලධාරි කොට්ඨාසය
මාතලේ අලුගොල්ල ග්‍රාම නිලධාරි කොට්ඨාසය
පවතින කොවිඩ් -19 අවදානම සලකා එම තීරණ ගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...
https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi