මුහුණු ආවරණ නැති 14 කට කොරෝනා.. දැඩි අවධානම් තත්ත්වයක්

Covid-19 Police Western Province
By Thaya Jan 06, 2021 04:41 PM GMT
Thaya

Thaya

Report

බස්නාහිර පළාතේ මුහුණු ආවරණ (Face masks) නොපළඳින ලද පුද්ගලයින් 550ක් කොරෝනා පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

ඒ අතරින් Covid-19 ආසාදිතයින් 14 දෙනෙකු හඳුනා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.