මෙරට දෛනික කොරෝනා මරණ ගණන ඉහළට..සමස්ථය 900ට ආසන්න වෙයි.
Covid
Colombo
Corona death
Gampaha
Rathnapura
By Aruna
කොවිඩ් මරණ 24ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ.
ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් මරණ ගණන 892කි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


