කොළඹ දැඩි රථවාහන තදබදයක්...මේ පලාත් වල අය දැඩි අවධානයෙන් සිටින්න.

Police Weather Colombo trafice
By Aruna Apr 23, 2021 04:00 AM GMT
Report

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක රථවාහන තදබදයක් පවතින බව වාර්තා වේ.

අප වාර්තාකරුවන් පවසා සිටියේ අද (23) උදෑසන සිට කොළඹ නගරයට ඇඳ හැලෙන අධික වර්ෂාව හේතුවෙන් බත්තරමුල්ල, රාජගිරිය සහ කොළඹ ආමර් වීදිය යන ප්‍රදේශවල දැඩි රථ වාහන තදබදයක් හට ගෙන ඇති බවය. මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති වන බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේ දී ද වැසි ඇති වේ.