මරණ බිය දැනෙති.. ස්වයංව ලොක්ඩවුන් වෙති.. කොළඹ පාළුවට යයි…

By Wasantha May 01, 2021 02:20 AM GMT
Wasantha

Wasantha

Report

කොරෝනා වෛරස ආසාදිතයන් වේගයෙන් ඉහළ යද්දී රටපුරා බොහෝ නගරවල ජනතාව විශාල වශවෙන් අඩු වි ගොස් ඇතැයි වාර්තාකරුවන් කියා සිටිති.

කොළඹ නගරයේ බොහෝ මාර්ගවලද වාහන ගමනාගමනය ඉතා අඩු වී තිබෙනු ඊයේ දිනයේ දක්නට ලැබිණි. වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සංචරණ හැකිතාක් සීමා කරන්නැයි සෞඛ්‍ය අංශ විසින් දැඩි අවවාදාත්මක උපදෙස් නිකුත් කර තිබේ.

මේ වන විට ප්‍රදේශ ගණනාවක් පුරා වසා දමා ඇත්තේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහායි.