අද කොරෝනා එන්නත් ලබාදෙන තැන් සියල්ල මෙන්න.

Colombo Gampaha Covid vaccine Kaluthara
By Aruna May 16, 2021 06:50 AM GMT
Aruna

Aruna

Report

අද දිනයේත් කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්ක තුනෙහි එන්නත්කරණ මධ්‍යස්ථාන සැලසුම් කර ඇත.

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන-: 10ක් ද

ගම්පහ දිස්ත්රික්කයේ මධ්‍යස්ථාන-: 19ක් ද

කළුතර දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන-: 07ක් ද

ලෙස සැලසුම් කර ඇත. එම මධ්‍යස්ථාන පිළිබඳ විස්තර පහතින්,

මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සම්බන්ධ කර ගත හැකි සියලු විස්ථරත් මෙන්න.

https://alt.army.lk/phi2/


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now  


Gallery