සිනොෆාම් කොවිඩ් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය- ලබන සතියේ සිට ජනතාවට
WHO
Helth ministry
covid vaccsine
By Sithumi
චීනයේ නිෂ්පාදිත සිනොෆාම් කොවිඩ් මර්දන එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී තිබේ. මාධ්‍ය අමතමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්, ටෙඩ්රෝස් ගේබ්‍රියාසෙස් පැවසුවේ
එම එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදුන් බවය. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණු 6 වැනි කොව්ඩ් මර්දන එන්නත එය වේ
ඒ අනුව එළඹෙන සතියේ සිට එම එන්නත මෙරට ජනතාවට ලබා දීමට නියමිතයි. මේ අතර චීනයෙන් මෙරටට ලැබුණු මෙම එන්නත ආසාදිතයන් බහුල ප්‍රදේශ සඳහා ලබන සතියේ සිට ලබාදීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....