සිනමන් ලේක්සයිඩ් වැසේ... කොවිඩ් ආසාදිතයන් හමුවේ...

Covid-19
By Thaya Mar 07, 2021 08:55 PM GMT
Report

කොළඹ සිනමන් ලේක්සයිඩ් හි සියලුම අවන්හල් වසා දැමීමට කටයුතු කර තිබේ. කොවිඩ් ආසාදිත සේවක පිරිසක් හමුවීමත් සමග මෙම තීරණය ගෙන තිබෙනවා. එහි සේවකයන්ට කරන ලද කොවිඩ් පරික්ෂනේයෙන් සේවකයන් පිරිසක් ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති බව සඳහන්.