ලෝකෙම පුදුම කරමින් චීනයේ අලුත් වැඩක් - බලවතෙක්ව අභ්‍යවකාශයට යවයි
චීනය විසින් නව චන්ද්‍රකා සමූහයක් අභ්‍යාවකාශ ගත කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ නැගෙනහිර ෂැංඩොම් පළාතේ සිට අදාළ චන්ද්‍රකා අභ්‍යවකාශය වෙත දියත් කර ඇති බවයි.
එහිදි ස්මාට් ඩ්‍රැගන් ත්‍රී නැමැති රොකට්ටුව මගින් අදාළ චන්ද්‍රිකා කක්ෂය වෙත රැගෙන යාම ඊයේ දිනයේ සිදුකර ඇත.
ඒ අනුව චීනය මුහුදු වේදිකාවේ සිට ස්මාර්ට් ඩ්‍රැගන් 3 වාහක රොකට්ටුවට චන්ද්‍රිකා 10ක් දියත් කර ඇත.