මාස 9 ක දැරියක් අපයෝජනයට ලක්වේ.
Child abuse
Indea
child harresment
By Sithumi
අසල නිවසේ තරුණයින් විසින් සෙල්ලම් කිරීමට රැගෙන ගිය දරුවා අපයෝජනයට ලක් කර තිබේ.
උත්තර් ප්‍රදේශ් හි බුලන්ඩ්ෂහර් හි ගුර්ජා දෙහාත් ප්‍රදේශයේ වෙසෙන යුවළකට මාස 9 ක ගැහැණු දරුවෙක් සිටිි අතර ඔවුන්ගේ නිවස අසල සිටි පිරිමි ළමයා දරුවා සමඟ සෙල්ලම් කිරීම සඳහා ඔහුගේ නිවසට කැඳවාගෙන යනු ලැබීය.
එහි සිටි තරුණයා දරුවා අපයෝජනය කර තිබේ. පොලිසියට පැමිණිලි කර ඇති අතර ඔහු සැඟවී සිටින බැවින් ඔවුන්මේ පිළිබඳ සොයමින් සිටි