සියලු ගොවි ජනතාවට සුබ ආරංචියක් මෙන්න.!!!

Sri Lanka Farmers Cabinet chemistry-organic-fertilizer
By Aruna Jun 02, 2021 03:51 AM GMT
Report

කාබනික පොහොර හා ස්වාභාවික ඛණිජ විදේශයෙන් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරන්නේ එසේ ආනයනය කරනු ලබන පොහොර වල ගුණාත්මකභාවය ගැන ආයතන තුනක් හරහා නිරන්තරයෙන් සොයා බලන බවයි.

රසායනික පොහොර භාවිතය සෞඛ්‍ය ගැටලු රැසකට හේතු වී ඇති බැවින් කාබනික පොහොර ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම තීරණය ගත් බවද ඔහු සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now