සියල්ලන් හඬවමින් ලොවක් මවිත කළ මීම්ස් තරුව "චීම්ස්" අවසන් ගමන් යයි - ඡායාරූප සහිතයි (PHOTOS)
By Sewvandhi
සමාජ මාධ්‍ය තුළ මීම් රුවක් ලෙස වඩාත් ප්‍රකටව සිටි චීම්ස් නම් සුනඛ සුරතලා මියගොස් තිබේ.
බැල්ස්ට්ස් ලෙසින් ද ප්‍රකට අවුරුදු 12ක් වයසැති චිම්ස් මියගොස් තිබුණේ පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙනි.
ෂීබා ඉනූ සුනඛ වර්ගයට අයත් චීම්ස්ගේ මීම් රුවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළමුව ජනප්‍රිය වී ඇත්තේ 2013 වසරේ දීය.
චීම්ස් මියගොස් ඇත්තේ සැත්කමක් අතරතුරය.










