ගෑස් ගන්න පෝලිමේ ඉන්න එපා - රටටම ගෑස් බෙදලා ඉවරයි

Report

පසුගිය දින කිහිපය පුරා දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතී ගෑස් හිඟය මේ වන විට ක්‍රමයෙන් සමනය වෙමින් පවතින බව තොරතුරු වාර්තා වේ.

ලිට්‍රෝ සමාගම විසින් ගෑස් රැගත් නෞකා කොළඹ වරායට පැමිණීමත් සමඟ, එම ගෑස් තොග කඩිනමින් රට පුරා බෙදාහැරීමට කටයුතු කර ඇත.

ඒ අනුව මේ වන විටත් දිවයිනේ සෑම ප්‍රදේශයකටම ගෑස් තොග යැවීම ආරම්භ කර ඇත.

ලිට්‍රෝ ගෑස් භාවිතා කරන්නන්ට සුභ ආරංචියක් - මේ දැන් කොළඹට

ලිට්‍රෝ ගෑස් භාවිතා කරන්නන්ට සුභ ආරංචියක් - මේ දැන් කොළඹට

කෙසේ වෙතත්, වෙළඳපොළට ගෑස් නිකුත් කිරීම ආරම්භ වුවද, පවතින ඉල්ලුම හේතුවෙන් ඇතැම් ගෑස් අලෙවි මධ්‍යස්ථාන අසල පෝලිම් දක්නට ලැබේ.   

නමුත් මේ වනවිටත් දිවයිනේ සෑම ප්‍රදේශයකටම ගෑස් තොග යැවීම ආරම්භ කර ඇති බැවින් ගෑස් හිඟ වේ යැයි බියකින් දිගු පෝලිම් වල සිටීමට අවශ්‍ය නැති බව වාර්තා වේ.

සිම් කාඩ්පත් අක්‍රිය වෙන්නයි යන්නේ - දැන්ම මේ තොරතුරු ලබාදෙන්න

සිම් කාඩ්පත් අක්‍රිය වෙන්නයි යන්නේ - දැන්ම මේ තොරතුරු ලබාදෙන්න

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර