දෙමල මන්ත්‍රීවරයෙකු කල සැර කතාවක් (VIDEO)

By Wasantha May 04, 2021 04:57 PM GMT
Report

 වර්තමාන ආණ්ඩුව ජාතිවාදී ආණ්ඩුවක් බව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමනික්කම් චානකියන් මහතා පවසනවා.

ඔහු කියා සිටියේ නැගෙනහිර පළාතේ දෙමල සහ මුස්ලිම් මහා ඇමැතිවරයන් ඉවත් කර සිංහල මහා ඇමතිවරයෙකු පත්කිරීමට රජය උත්සහ කරන බවයි. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ වර්තමාන ආණ්ඩුව තුල පිල්ලයාන් නම් කොටියා සිටින බවයි.