මට අවුරුදු 30යි... මට වඩා වයසක අය ඉන්නවා... එයාලට එන්නත ලබා දෙන්න (VIDEO)

By Wasantha May 08, 2021 05:55 AM GMT
Report

කොරෝනා එන්නත වයෝවෘධ පිරිසට ලබාදීමට කටයුතු කල යුතු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමනික්කම් චනක්කියන් මහතා පවසනවා.

ඔහු කියා සිටියේ තමන්ට තවමත් වයස අවුරුදු 30ක් බැවින් එම එන්නත අවශ්‍යතාවය පවතින අයට ලබාදීමට මුලින් පියවර ගත යුතු බවයි. එම නිසා තමන් එම එන්නත ලබා ගැනීම මෙතෙක් ප්‍රමාද කළ බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

නාරාහේන්පිට හමුදා රෝහටල කොවිඩ් 19 එන්නත ලබාගැනීම සඳහා පැමිණි අවස්ථාවේ දී මෙම අදහස් පල කර සිටියා.



 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... Join Now