ඩේට් කරනවා කියන්නේ සෙක්ස් කරනවා කියන එක නෙමෙයි... මගේ තාත්තා මාව පොඩි කාලේ පාලම ලග දාලා ගියා...චමත්කා ලක්ෂානි කියපු සැර කතාව.... (VIDEO)
Sri Lanka
Gossip Today
SL Actress Gossips
By Sithumi
තරුණ පරපුරේ දක්ෂ රංගන ශිල්පිණියක් තමයි චමත්කා ලක්ෂාණි කියලා කියන්නේ ඇයගේ රංගන හැකියාව නිසාම ඇය මේ වන විට හැමෝගෙම කතා බහට ලක් වනවා.
ඇය ගැන බොහෝ දෙනා අඩ නිරුවත් චරිත රගපෑම නිසාත් කතා බහට ලක් කලා. කොහොම උණත් ඇය ඉතාම දක්ෂයි. හුස්ම ටෙලිනාට්‍ය හරහාත් ඇය දෑඩි ලෙස කතා බහට ලක් කෙරුණා.
ඇය පසුගියදා පැවති සම්මුක සාකච්ඡාවකදි විවෘතව අදහස් දක්වලා තිබුණා. මේ කතා බහ බොහෝ දෙනෙකුගේ අවදානකට ලක් වෙලා තිබුණා.
එම වීඩියෝව පහතින් නරඹන්න..