රාත්‍රී 10න් පසු උත්සව සහ එකතුවීම් තහනම්(VIDEO)
shavendra silva
covid 19
celebrations
prohibited
By Sewvandhi
හොටල්, භෝජනශාලා, රාත්‍රී සමාජ ශාලාවල සංවිධානය කරනු ලබන ප්‍රිය සම්භාෂණ, රැස්වීම් හා අනෙකුත් දෛනික උත්සව අද (01) සිට රාත්‍රී 10න් පසු පැවැත්වීම තහනම් කර තිබේ.
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියේ එම තහනම සති දෙකක් පුරා පවතින බවය.
එසේම අජිත් රෝහණ මහතා මීට පෙර බස්නාහිර පළාත තුළ පැවැත්වූ, රාත්‍රී සමාජ ශාලා හා හෝටල් ආශ්‍රිත පරීක්ෂණ ගැන දැක්වූ අදහස් පහත වීඩියෝවෙන්-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....