ඉදිරි සති දෙක තුළ සියලු උත්සව තහනම් - ජනාධිපති මාධ්‍ය අංශය

covid19 corontine festivel prohibited
By Sewvandhi Apr 25, 2021 10:58 AM GMT
Report

අද (25) සිට ඉදිරි දෙසතිය ඇතුළත පැවැත්වීමට සංවිධාන කර තිබූ සියලු රාජ්‍ය උත්සව නතර කිරීමට රජය තීරණය කර තිබේ. එසේම, ඉදිරි දෙසතිය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති පෞද්ගලික අංශයේ සියලු උත්සව, රැස්වීම් හා සාද නිරෝධායන රෙගුලාසි යටතේ තහනම් කිරීමට ද රජය තීරණ කර ඇත.

කොවිඩ් - 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එම පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි

ඉදිරි සති දෙක තුළ සියලු උත්සව තහනම් - ජනාධිපති මාධ්‍ය අංශය | Celebrations Prohibited Covi19