ගුරුවරුන්ට අවනත නොවන සිසුන්ට දඩුවම් දෙන හැටි CCTV කැමරාවේ සටහන් වූ අයුරු

Punishment
By Thaya Mar 22, 2021 05:10 PM GMT
Report

මෙම සිදුවීම වාර්ථා වන්නේ ගිරාදුරු කෝට්ටේ ප්‍රදේශයෙන්. යම් කිසි කාර්‍යක නිරත වෙමින් සිසුන් සිටින ස්ථානයකට පැමිණි ගුරුවරුන් කිහිප දෙනෙකු එම සිසුන්ට දඩුවම් කරන අයුරු CCTV සටහන්වී තිබුණා. එම දඬුවම් දෙන අවස්ථාවේදී ද එම සිසුන් විසින් ගුරුවරුන් සමග දිගු කරමින් නොමනා ලෙස හැසිරෙන ආකාරය සටහන් වී තිබුණා එම වීඩියෝ දර්ශනය පහතින් එම වීඩියෝව