ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිටට සුනඛයෙකු ගෙනත් දැමු අත්බෝම්බයේ CCTV දර්ශන

Grenade
By Thaya Feb 06, 2021 06:46 PM GMT
Report

මාතර, කැකණදුර ප්‍රදේශයේ ඉන්ධන කම්හලක් ඉදිරිපිටට සුනඛයෙකු විසින් ගෙනත් දැමු අත්බෝම්බයක් ආරක්ෂා සහිතව එම ස්ථානයෙන් ඉවත් කිරීමට යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රිය අංශයේ භට පිරිස් කටයුතු කර තිබුණා.

මේ එම අවස්ථාවේ ගනු ලැබූ සජීවී රූප රාමු කිහිපයක් :