කැරොලයින් ජූරිගේ ලෝක රූ රැජින කිරුල ගලවයි.. දෙවැන්නාට පිරිනමයි.
Pushpika
Carolin juli
Miss maread sri lank
Ayerlanth
By Aruna
2020 ලෝක විවාහක රූ රැජින ලෙස තේරී පත්වු ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරිගේ ඉල්ලා අස්වීම එම තරඟය සංවිධානය කළ ආයතනය විසින් පිළිගෙන තිබේ.
ඒ අනුව එම තරඟයේ දෙවන ස්ථානය හිමිවු අයර්ලන්ත විවාහක රූ රැජිනට “ලෝක විවාහක රූ රැජින කිරුළ“ ලබාදීමට ඔවුන් ක්‍රියාකර ඇත.
[IMG_20210421_084105.
