ජාතික හැඳුනුම්පත් අංක අනුව වැඩට යන්නත් බැහැ... නීති කැඩුවොත් දඬුවම සැරයි...(VIDEO)

Sri Lanka Gagana Agith rohana Isolating
By Aruna May 16, 2021 04:36 AM GMT
Aruna

Aruna

Report

ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය අනුව රැකියා සඳහා යාමට නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

හෙට පෙරවරු 4.00 ට සන්ම්චරණ සිමා පනවා තිබීම ඉවත් කළ ද ජනතාවට පොදු ස්ථානවල ගැවසීමේ හෝ එක්රැස්වීමට නොහැකි බව ඔහු කියා සිටියා.

ඒ පිළිබඳව තොරතුරු ඇතුලත් ගගන පුවත් හිමිදිරිය මෙම විඩියෝවෙන් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now