අවම සේවකයින් ගණනක් සේවයට ගෙන්වන ලෙස දැනුම්දීමක්

covid19 isolated quarantine travel restriction government employee
By Sewvandhi Jun 01, 2021 01:43 AM GMT
Report

එදිනෙදා සේවා ඉටුකිරීම සඳහා අවම සේවකයින් සංඛ්‍යාවක් සේවයට කැඳවන ලෙස සියලුම රජයේ ආයතන ප්‍රධානීන් වෙත නැවතත් උපදෙස් දී තිබෙනවා.

ඒ, රාජ්‍ය සේවා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now