ලොක්ඩවුන් ගැටළු වලට උත්තර දෙන්න රටපුරා ඇමතුම් මධ්‍යස්ථාන අංක මෙන්න...

isolated lockdown travel restriction president task force
By Sewvandhi May 15, 2021 03:30 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සංචාරණ සීමා පනවා ඇති අවස්ථාවන්වල ජනතාවට මුහුණ පෑමට සිදුවන ගැටලු නිරාකරණය කිරීම සඳහා මධ්‍යස්ථානයක් පිහිටුවා තිබේ.

මෙම මධ්‍යස්ථානය අරලියගහ මන්දිරයේ පිහිටුවාගත ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධාන මූලස්ථානය සමග සම්බන්ධව අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙය ක්‍රියාත්මක වේ.

දිස්ත්‍රික් මට්ටමින් පිහිටුවා ඇති හදිසි ඇමතුම් මධ්‍යස්ථාන රජයේ මූර්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙසේ නිවේදනය කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery