කොළඹ වරාය නගර සංවර්ධන පනත් කෙටුම්පත වැඩි ජන්ද 89කින් සම්මත වෙයි

parliment Cabinet harber
By Sithumi May 20, 2021 11:31 AM GMT
Report

 කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා ප

නත් කෙටුම්පත දෙවන වර කියැවීමේ ජන්ද විමසීම වැඩි ජන්ද 89කින් සම්මත වුණා.

මෙම පනතට අදාළ විවාදය ඊයේ සහ අද දිනයේදී පාර්ලිමේන්තුවේ පැවැත්වුණා. මෙහිදී පනත් කෙටුම්පතට පක්ෂව ජන්ද 148ක් ද, විපක්ෂව ජන්ද 59ක් ද හිමිවුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now