වැඩ වර්ජනයක් ගැන බස් සංගම්වල තීරණයක්..

By krishani Oct 19, 2022 09:23 AM GMT
Report

කල්බදු වාරික ගෙවීමට ලබන දෙසැම්බර් මස දක්වා සහන කාලයක් ලබානොදුනහොත් ලබන 25 වන දායින් පසු වැස වර්ජනයකට අවතීර්ණ වන බව බස් සංගම් පවසයි.

සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.