පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්ගේ වැඩ තහනම් - හේතුව මෙන්න

Report

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි චමින්ද කුලරත්න මහතා වැඩතහනමකට ලක්කර තිබේ.

ඊයේ (2ෙ3) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩතහනම ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ඒ මහතාගේ පත්වීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයක් මත මෙම තීරණය ගෙන ඇත.

රිමාන්ඩ් භාරයේ සිටි කස්සප හිමි රෝහල්ගත කෙරේ - හේතුව මෙන්න

රිමාන්ඩ් භාරයේ සිටි කස්සප හිමි රෝහල්ගත කෙරේ - හේතුව මෙන්න

රේස් ගිහින් මිය ගිය තරුණයාගේ අවමගුල් පෙරහැරේත් තනි රෝදෙන් බයික් සංදර්ශණයක් දාලා

රේස් ගිහින් මිය ගිය තරුණයාගේ අවමගුල් පෙරහැරේත් තනි රෝදෙන් බයික් සංදර්ශණයක් දාලා