රිමාන්ඩ් භාරයේ සිටි කස්සප හිමි රෝහල්ගත කෙරේ - හේතුව මෙන්න

Report

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි රෝහල්ගත කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ. සී. ගජනායක මහතා සදහන් කළේ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් වෛද්‍ය පරීක්ෂණයක් සිදුකිරීම සඳහා ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බවය.

පසුගියදා ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ ඇතිවූ ගැටළුකාරී සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ සිව් නමක් සහ තවත් සැකකරුවන් 06දෙනෙකු එළඹෙන 28වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

ශ්‍රී දළදා මාළිගාව සම්බන්ධයෙන් හද කම්පාකරවන කතාවක් එළියට

ශ්‍රී දළදා මාළිගාව සම්බන්ධයෙන් හද කම්පාකරවන කතාවක් එළියට

ඒ අනුව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ට ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රුධිර පරීක්ෂාවක් සිදු කිරීම සඳහා මෙලෙස උන්වහන්සේ රෝහල්ගත කළ බව බන්ධනාගාර වැඩිදුරටත් සඳහන්.

වාහන හිමියන්ට අංක තහඩු ගැන විශේෂ නිවේදනයක් - තව මාස තුනකින් වෙන්න යනදේ මෙන්න

වාහන හිමියන්ට අංක තහඩු ගැන විශේෂ නිවේදනයක් - තව මාස තුනකින් වෙන්න යනදේ මෙන්න