බස් රථ අනතුරින් 03ක් මිය යයි(VIDEO)

Police Bus accident Nawala road Nugegoda
By Aruna May 07, 2021 08:05 AM GMT
Report

නුගේගොඩ නාවල පාරේ බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

ත්‍රීරෝද රථය පැදවූ රියදුරු සහ එම රථය කූලීපදනම මත ලබාගෙන ගමන්ගත් දෙදෙනෙකු මෙම අනතුරින් මියගොස් ඇති අතර ත්‍රීරෝද රථයේ රියදුරු එම ස්ථානයේම මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

බරපතල තුවාල ලැබූ අනෙක් තරුණයින් දෙදෙනා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි වාර්තා වේ.