ජීවිත 40 ක් අහිමි කල බස් අනතුර

Accident
By Thaya Feb 17, 2021 04:57 PM GMT
Report

ජිවිත 40 අහිමි කරමින් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ සිදි දිස්ත්‍රික්කයේ ශ්‍රද්ධා ඇළට බස් රථයක් පෙරළී ගොස් තිබෙනවා.එහි 60 දෙනෙකු ගමන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එහිදි බසයේ රියදුරු සහ 07 දෙනෙකු පිහිනා ගොස් තම දිවි ගලවාගෙන ඇති බවයි වාර්තා වන්නේ.බස් රියදුරට වේගය පාලනය කරගත නොහැකිව අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.