තියුණු සටනකින් පසු අද සිට බුර්කාව තහනම් කෙරේ....

Burqa
By Thaya Mar 08, 2021 05:41 PM GMT
Report

අද ස්විට්සර්ලන්තයේ පැවති ජනමත විමසීමේදී බුර්කාව තහනම් කිරීමට පක්ෂව ඡන්ද සියයට 51.2ක ප්‍රතිශතයක් හිමි විය. මෙම පනත පරාජයට පත් වනු ඇතැයි බොහෝ දෙනා මත පළකලත් තියුණු තරගයකින් දැඩි මතධාරීන්ගේ යෝජනාව ජනමත චිචාරයෙන් සම්මත විය. දැඩි මතධාරීන්ගේ අදහස් වුයේ ඇදුම් මුහුණට අයිති දෙයක් නොවන බවයි. කෙසේනමුත් මෙම පනත, කාන්තා අයිතිවාසිකම් යළි ආපස්සට හරවන බව ඇතැම් පක්‍ෂ මත පළ කරයි.