ගිනිගත්ත උක් අඹරන්න බෑ. කටර් කැඩෙනවා ආපහු ගිනි තියන්න එපා - සුනිල් හඳුන්නෙත්ති

Report

පසුගිය දා උක් ගොවීන්ගේ උක් වගාවට ගිනි ඇවිලීමත් සමග ඔවුන් එම ගිනි ඇවිලුනු උක් රජය මිලදී ගන්නකන් උක් නොසපයන බවට ප්‍රකාශ කරයි.

එම හේතුවෙන් උක් සැපයීම අදාල වීමෙන් කර්මාන්තය ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බව සුනිල් හඳුන් නෙත්ති මහතා සඳහන් කරයි. ඒ අනුව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරේ උක් වලට ගිනි තියන්න එපා ගිනි තියපු මැෂින්වලට දාපුහාම මැෂින්වල කටර් කැඩෙනවා කියලයි.

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත බලාත්මක කරයි

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත බලාත්මක කරයි

ඒ වගේම ගිනිගත් උක් මෙට්ට්‍රික් ටොන් එකක් සදහා රු.5000ක් ගැබීමට රජය එකඟ බව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න

ෆොන්සේකා හිතුවා ප්‍රභා මුහුදෙන් පැනලා යයි කියල, එයාට ලොකු තරහක් තිබුණා කරන්නාගොඩ එක්ක - පෞද්ගලික කතාවක් එළි කරන සංජීව එදිරිමාන්න

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ