තවත් ඇඟලුම් කම්හලකින් කොරෝනා පොකුරක් මතුවෙයි..

Covid-19
By Thaya Mar 11, 2021 09:35 PM GMT
Report

බලංගොඩ පින්නවල ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් 36 දෙනකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

කොරෝනා ආසාදනය වූ ඇඟලුම්හල් සේවකයින්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කර ඇති බව ඉඹුල්පෙ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.