බ්‍රිතාන්‍ය නව වෛරස ප්‍රභේදය මෙරට ප්‍රදේශ කිහිපයක - බෝවීමේ ඉහළ ප්‍රවණතාවයක්

Virus Britain
By Thaya Feb 12, 2021 05:44 PM GMT
Thaya

Thaya

Report

බ්‍රිතාන්‍යයේ පැතිර යන කොවිඩ් නව වෛරස ප්‍රභේදයේ (B 117 UK) ආසාදිතයින් මෙරට කොළඹ, අවිස්සාවේල්ල, බියගම සහ වව්නියාව යන ප්‍රදේශවලින් හඳුනාගෙන ඇති බව වාර්තා වනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ එම වෛරස ප්‍රභේදය බෝවීමේ ඉහළ ප්‍රවණතාවයකින් යුක්ත බවය.