බස් රථ තුනක් නිසා ලොක්කෝ පොඩ්ඩෝ ඔක්කොම ඇතුළේ..
CID - Sri Lanka Police
Bribery Commission Sri Lanka
Department of Motor Vehicles
Latest Headlines
By Sewvandhi
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු, ලිපිකරුවෙකු සහ තැරැව්කරුවෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බස් රථ 03ක අයිතිය පැවරීමට රුපියල් ලක්ෂ 03ක අල්ලස් මුදලක් ඉල්ලා සිටි අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.