ගාල්ල බන්ධනාගාරයේ වෙඩි තැබීමක්

Report

ගාල්ල බන්ධනාගාරය තුළ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

පොලිසිය පවසන්නේ, බන්ධනාගාරගත කර සිටි සිරකරුවන් දෙදෙනෙකු පලායෑමට උත්සාහ කළ අවස්ථාවේදී නිලධාරින් විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

මෙම සිද්ධියේදී තුවාල ලැබූ එක් සිරකරුවෙකු කරාපිටිය රෝහලට වෙත ඇතුළත් කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතින බව පොලිසිය සඳහන් කරයි.

ඉන්ධන මිල සංශෝදනය නිසා ආහාර මිල ගණන් වැඩි වෙයිද

ඉන්ධන මිල සංශෝදනය නිසා ආහාර මිල ගණන් වැඩි වෙයිද

සමාජ මාධ්‍යයේ හැමෝම කතා කළ ගාල්ල බන්ධනාගාරයේ සැමරූ උපන්දිනය පොඩියාගේ බව හෙළිවෙයි

සමාජ මාධ්‍යයේ හැමෝම කතා කළ ගාල්ල බන්ධනාගාරයේ සැමරූ උපන්දිනය පොඩියාගේ බව හෙළිවෙයි