බෝයින්ගේ පැමිණීම ප්‍රමාද වෙයි...
By Parami Dissanayake
ජුනි 6 වනදා අත්හදාබැලීමේ මෙහෙයුමක් සඳහා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගිය බෝයිං ස්ටාර්ලයිනර් (Boeing’s Starliner) අභ්‍යවකාශ යානය 22 වෙනිදා යළි පැමිණීමට නියමිත බව නාසා ආයතනය ප්‍රකාශ කර සිටිනවා.
කෙසේ වෙතත්, ඔවුන් යළි නිවේදනය කරන්නේ, එය 22 වැනිදා නොව 25 වැනිදා දක්වා දිගු වන බවයි.
මෙලෙස ප්‍රමාදයට හේතුව යානයේ පවතින හීලියම් වායු කාන්දුවක් ඇතුළු ගැටළු කිහිපයක් බව වාර්තා වේ.